පවතින තත්ත්වය මත ජනතා පැමිණි භාර ගැනීම සහ තොරතුරු දැනුම් දීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පහත දුරකතන ඔස්සේ ජනතාවට සම්බන්ධ විය හැකියි.
රජය ලබා දෙන නියෝග ක්රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි - 011-2354550 / 0112354655
එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධවිය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක - 0112354354 අමතා - දිගු අංක 3872/ 3873/ 3874/ 3875 ඔස්සේ
කපිල ගුණසිංහ, අධ්යක්ෂ, මහජන සම්බන්ධතා අංශය දුරකථන අංක - 077-3743718
කොරෝනා වෛරසය පැතිරයාම ආශ්රිත දැනුම්දීම් සඳහා - 0112860003 / 0112860004
0112354354 අමතා දිගු අංක 3355 ඔස්සේ ද එම තොරතුරු ඉදිරිපත් කළ හැකිය.

Source :https: //www.facebook.com/gotabayar/