අසූ පස් හැවිරිදි පුද්ගලයෙකු තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නොදැන කොළඹ නගරයේ ස්ථාන ගණනාවක සංචාරය කර ඇති බවට වාර්තා වනවා.
එම පුද්ගලයා කොළඹ නගරයේ ඇති රෝහල්වලට ද ගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිතයැයි සැලවීමත් සමඟම එම රෝගියා රෝහල්ගත කර තිබෙනවා.
එම පුද්ගලයා කොළඹ නගරයේ ඇති රෝහල්වලට ද ගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිතයැයි සැලවීමත් සමඟම එම රෝගියා රෝහල්ගත කර තිබෙනවා.
පසුව එම පුද්ගලයා අල්ලා නැවතත් රෝහල් ගත කිරීමටයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ. හෝමගම රෝහලේ ප්‍රතිකාර ලැබීම එම රෝගියා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු පානදුර රෝහල වෙත මාරු කර යවා ඇත.