චීනයට කොරෝනා වයිරසය ආසාදනය වීමේ දෙවන රැල්ල ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ චීනයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 78 දෙනෙකු සහ ඉකුත් පැය 24 තුළ මරණ 7 ක් වාර්තා වීමෙන් පසුවයි.
මේ නිසා චීනය තුල කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වයිරසය දෙවන වරටත් පැතිර යාමේ අවදානමක් ඇති දැයි සැක මතු වන බවයි එම මාධ්‍ය අනාවරණය කරන්නේ.

මෙම මාරාන්තික වෛරසයේ මූලාරම්භය සිදු වූ චීනයේ එම වෛරසය ආසාදනය වූ රෝගීන් මෙලෙස හමු වූයේ සතියකට පමණ පසුවයි.