බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොරෝනා වෛරසය වෙනුවෙන් සිදු කළ පරීක්ෂණය ධනාත්මක වී ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.
කොරෝනා වෛරසය වෙනුවෙන් සිදු කළ පරීක්ෂණය ධනාත්මක වී ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ.
රජයේ සහ වෛද්‍ය උපදෙස්වලට අනුව චාල්ස් කුමරු සහ කැමිලා කුමරිය මේ වන විට ස්කොට්ලන්තයේ ස්වයං හුදකලාව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.