බේරුවල අවදානම් රතු කලාපයක් ලෙස නම් කර තිබෙනවා. ඒ බේරුවල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු හමු වීමත් සමඟයි.
මේ වන විට බේරුවල ප්‍රදේශයේ පුද්ගලයින් 135 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඇති අතර තවත් පුද්ගලයින් 206දෙනෙකු නිරෝධායන කටයුතු වලට යොමු කර තිබෙනවා.