කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ගන්න තවත් එක් පියවරක් ලෙස සියලු මගී ගුවන් යානා සහ මගී නෞකා ශ්‍රී ලංකාවට ඇතුළු වීම වහාම නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මෙම තීරණය කොරෝනා ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ පාලනය කරන තෙක් බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කර සිටින්නේ.