Home
Contact Us
Sinhala
English
Ad Code - Mobile
More News
3/random/feed-list
Advertisement
Tags
Home
avigon
කොරොනා වෛරසයට එරෙහිව ‘ඇවිගන්‘ භාවිතා කිරීමේ තීරණය හෙට
කොරොනා වෛරසයට එරෙහිව ‘ඇවිගන්‘ භාවිතා කිරීමේ තීරණය හෙට
Saturday, March 21, 2020
කො
රෝනා මැඩලීම පිලිබඳ කාර්ය සාධක බලකායේ සාමාජිකා විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය කියා සිටින්නේ කොරෝනා මර්දනයට ජපානයේ භාවිතා වන ‘ඇවිගන්‘ නමැති ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතයට සුදුසු ද නැද්ද යන්න ගැන වෛද්‍යවරු හෙට (22 වැනිදා) දන්වනු ඇති බවයි.
රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් මේ වන විට එම ඖෂධය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව ඇය පවසනවා. ඒ අනුව ලබා දෙන වෛද්‍ය නිර්දේශ මත ‘ඇවිගන්‘ ඖෂධය ශ්‍රී ලංකාවේදී භාවිතා කරනවාද නැද්ද යන්න තීරණය කරන බව යි ඇය වැඩි දුරටත් කියා සිටින්නේ.
avigon
Srilanka
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
තායිලන්තයට ගෙනගිය මුතුරාජා ගැන ඇසෙන අළුත්ම කතාව
Friday, November 22, 2024
වේයන්ගොඩින් ගොඩ ගන්න හදන නිධානයේ නවතම තත්ත්වය
Saturday, November 23, 2024
මන්ත්‍රී රාමනාදන් අර්චූන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි
Saturday, November 23, 2024
අභිනව පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා කවුද ?
Monday, November 18, 2024
අධිකරණ නියෝගයක් මත පළමුවරට නිධානයක් ගොඩ ගැනීමට පියවර
Friday, November 22, 2024
Like Us on Facebook
Close Menu