කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිරෝධායනය සඳහා රුපියල් හත්දහස් පන්සියයක මුදලක් අය කරන්නේ යයි පැතිර ඇති තොරතුරු හේතුවෙන් අද විරෝධතාවක් පළ කර තිබුණා. මෙය අසාධාරණ ක්‍රියාවක් බවයි ඔවුන්ගුවන් තොටුපොලේ දී කියා සිටියේ. එසේම නිරෝධායන මධ්‍යස්ථානයේ දී වතුර බෝතලය පවා මුදලට ගැනීමට සිදුව ඇතැයි ඔවුන් චෝදනා කරනවා.