එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා හමුදාවට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා හමුදාව විසින් කොරෝනා මර්දනය සඳහා ගෙනයන නිරෝධායන වැඩපිළිවෙළ විරුද්ධව වෙමින්. මෙය මිලිටරි පාලනයක මූලික අංග යැයි එම පැමිණිලිකරුවන් විසින් පෙන්වා දී තිබෙනවා.
හමුදාව නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ නොවිය යුතු යැයි ඔවුන් සිය පැමිණිල්ල මගින් දන්වා තිබෙනවා.
එවන් වාතාවරණයක මෙසේ ශ්‍රී ලංකා හමුදාව සිදු කරන මෙම මහඟු කාර්යයට විරෝධය දක්වමින් පැමිණිලි කිරීමේ පටු අරමුණු පිළිබඳ සියළු දෙනා සිත බැලිය යුතු කරුණක්.