මෙම ගෞරව නාමය ඇයට හිමිවුණේ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ පදනම විසින් සංවිධාන කරන ලද සම්මාන උත්සවයක් අතරතුර. මේ සම්බන්ධයෙන් ඇය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් ද තබා තිබුණා.
''So Today I privilege to received the honorary title “Kala kirthi abimani” from the the all Ceylon cultural and environmental protecting organization.
Thank you for the Honor 🎗
සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ පදනම සංවිධානයෙන් “කලා කිර්ති අභිමාණී” යන ගෞරව නාමය ලැබීමට අද මට වරප්‍රසාදය හිමිවිය.
ගෞරවයට ස්තූතියි 🥇''