හිටපු හමුදාපති නැවතත් ඡන්ද පොරයට, මහමැතිවරණයටත් ඉදිරිපත්වේ?
Sunday, February 02, 2020
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා නියමිත බව වාර්තා වනවා. කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණයට තරඟ වැදුණු ඔහුට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වූයේ නැහැ.
දැනට විදේශගතව රැකියාවක නියුතු වන හිටපු හමුදාපති ඉදිරියේදී මෙරටට පැමිණ ප්‍රචාරක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇති බවද ආරංචි මාර්ගවල සඳහන්.