ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන පරිදි එය ජපානයේ උතුරු ප්‍රධාන දූපත වන හොක්කයිඩෝ වෙරළට ද බලපා තිබෙනවා. මෙම භූකම්පනය හේතුවෙන් මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මෙම භූකම්පනය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 143ක් ගැඹුරින් සිදුව ඇති බවයි සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ.