හිරු නොබසින රාජ්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි

සර 47කට පසු බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්ව තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ  11.00 ටයි.

මෙමෙ වෙන්වීමට අනුමැතිය හිමි වූයේ 2016 වර්ෂයේ දී පැවති ජනමත විචාරණයෙන් .

ඒ අනුව යුරෝපා සංගමයේ සිටි බ්‍රිතාන්‍ය නියෝජිතයන් ක‍්‍රමානකූලව ඉන් ඉවත් වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu