වේයන්ගොඩ පොලීසිය විසින් නිසියාකාරව රාජකාරිය ඉටු නොකරන බවට පවසමින් වේයන්ගොඩ ප්‍රදේශයේ පාසල් දරුවන් දෙදෙනෙකු ඇතුලු පවුලක් අද මහ මඟ උපවාසයක නිරත වුණා. එහි දීඅ එති වුණු උණුසුම් තත්ත්වය හෙතුවෙන් ස්වාමීන් වහන්සේලාට ද අනෙකුත් පාලකයින්ට ද ඒ සඳහා මැදිහත් වීමට සිදු වුණා.
අදාළ වීඩියෝව පහතින්