ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

චීනයෙන් ආරම්භ වී ලොව පුරා සිඝ්‍රයෙන් පැතිරී යන මාරාන්තික කොරෝනා වෛරසය හේතුකරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ ඊයේ (30) පැවැති විශේෂ රැස්වීමක දී ගත් තිරණයකට අනුව.  මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 213ක් මිය ගොස් ඇති අතර වයිරස් ආසාදිතයින් ප්‍රමාණය 9000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu