ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හි‍ටුවයි

සුගිය රජයේ හිටපු ඇමතිවරයකු ලෙස කටයුතු කළ රංජන් රාමනායක මහතා සමඟ සිදුකළ දුරකථන සංවාද  සැලකිල්ලට ගනිමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි  අත්හිටුවා තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu