හිටපු අමාත්‍ය රංජන් රාමනයක සජිත් ප්‍රේමදාස ගැන විවේචනාත්මකව කතා කළ තවත් හඩ පටයක් දැඩි ලෙස ආන්දෝලනයට කුඩු දෙමින් තිබෙනවා. එහිදී තවත් මාධ්‍ය නාලිකාවක් ද දැඩි ලෙස විවේචනයට ලක් වන අතර සජිත් ගේ ඔළුවේ කිසිවක් නොමැති බව ද ප්‍රකාශ කරනවා.
එම ආන්දෝලනාත්මක හඬපටය පහතින්,