රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර සමඟ රන්ජන් රාමනායක පැවැත් වූ සාකච්ඡාවක හඬ පටයක් රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙය අධිකරණයේ විභාගයේ තීන්දුව ලබා දුන් මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බලපෑම් කරන අයුරු දැක්වෙන හඬපටයක්.
< |