රන්ජන් රාමනායක මහතාසමඟ සිටි සේවකයෙකු එම ස්ථානයෙන් ඉවත් වීමේ දී ඔහුගේ රහස් එළියට දමාවි යයි පොලිසියේ ස්ථානාධිපතිවරයා ලවා එම සේවකයාට බලපෑම් කරවන අයුරු දැක්වෙන හඬ පටයක් නිකුත් වී තිබෙනවා.
ජනප්රිය රංගන ශිල්පිණි සංගීතා වීරරත්න තම නිවසට පැමිණි ආකාරයද අදාළ සේවකයා දන්නා බවද ඒවා ප්රසිද්ධ වීම සුදුසු නැති බවද ඔහු එම හඬපටයේ පවසා සිටිනවා. අදාළ හඬ පටය පහතින්.