ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු මීලග ආණ්ඩුවට ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වෙන කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලයිස්තුවෙන් එක් කර නොගන්නා බව රජය පවසනවා.
මේ බව කියා සිටියේ රජයේ මාධ්‍ය ප්‍රකාශකයන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී.