හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මියට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට සිංහල සංවිධානය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අනුබල දීම හා චේතනාන්විතව මිනීමැරුම වෙනුවෙන් අධිකරණ බලය අත්තනෝමතික යොදා ගැනීම සම්බන්ධයෙන්.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද දුරකථන සංවාද සාක්ෂි කරගනිමින්.
අදාළ සම්පූර්ණ පැමිණිල්ල පහතින්.