කාගෙත් ආදරය දිනාගත්ත දැවැන්ත කලා පවුලකට විශේෂ අවස්ථාවක් අද උදා වුණා. ඒ එඩ්වඩ් - චරිතා ආදරණීය කලා කරුවන් දෙපළගේ පුත් චන්දීප විවාහ දිවියට පිවිසීම. ඔහු අත ගෙන තිබෙන්නේ දේශාකි සිල්වා සමඟයි.
මෙම මංගල උත්සවය සඳහා ළඟම හිතවතුන් සහ කලාකරුවන් පිරිසක් සහභාගී වී තිබුණා.