රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රන්ජන් රමනායක මහතා සමඟ කළ තවත් සාකච්ඡාවක හඬ පටය නිකුත් වී තිබෙනවා.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා විසින් ඔහුට හිතවත් පොලිසියේ නිලධාරීන් ඉහළ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කල අයුරු එම හඬ පටයේ දැක්වෙනවා.
අදාළ හඬ පටය පහතින්