වසංගත රෝග වෛද්‍ය ඒකකයසඳහන් කර සිටින්නේ කොරෝනා වෛරස් ආසාධිතදැයි පරීක්ෂාකළ රෝගියෙකුට එම වෛරසය වැළඳී ඇතැයි සොයා ගත් බවයි. ඒ චීන ජාතික කාන්තාවක්.
ඉකුත් ජනවාරි 25 වෙනිදා ඇය අංගොඩ පිහිටි IDH රෝහලට ඇතුලත් කළ ඇය චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි කාන්තාවක්.