හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා මන්නාරම් දිස්ත්රික්කයේ දේශපාලන කටයුතු සිය සමීප දේශපාලන සගයන්ට පවරා ඇති බව වාර්තා වනවා. ඒ ටික දිනකට විදෙස්ගත වීම් සඳහා සූදානමින්.
ඔහු මේ වන විටත්
ආරංචි මාර්ග කියා සිටින්නේ හිටපු ඇමතිවරයාට විදේශ ගත වීමට තහනමක් පැනවීමට ඉඩ ඇති නිසා ඊට පෙර විදේශ ගත වීමට උත්සාහ දරමින් සිටින බවයි.