රංගන ශිල්පිනියක් වන ජානකී විජේරත්න සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ අතර වන දුරකථන සංවාදයක් ද දැන් සමාජ ජාලා හරහා හුවමාරු වෙමින් පවතිනවා.
එම හඬපටයෙන් ඉතාමත් අශෝභන ලෙස බෞද්ධාගමික චරිත පිළිබඳ අසභ්‍ය වචන පවසමින් විවේචනය කරන අයුරු දැක්වෙනවා.
හඬ පටය පහතින්