ව්ටිටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, තමන් එක්සත් ජාතික පක්ෂයේ දරන තනතුරුවලින්ද ඉවත් වන බවයි.
මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනූව මංගල සමරවීර අමාත්‍යවරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය අද (17) ජනාධිපති සිරිසේන වෙත යොමුකර ඇති අතර එහි පිටපතක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.