සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පල කිරීම සදහා තමනට ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් වසන්ත සේනානායක මහතා විසින් මෑතකදී ලිඛිතව සජිත් පේ‍්‍රමදා මහතා වෙත දන්වා තිබුණා. ඉන් අනතුරුව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය පල කරමින් එම වේදිකාවට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.