gossiplanka alexa ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම තීරණය ගනී - තීරණය ඒකමතිකව තීන්දුයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම තීරණය ගනී - තීරණය ඒකමතිකව තීන්දුයි

ක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලූ දෙනාම මෙම තීරණයේ සිටින බවත් ඔවුන් සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන බව ද ඔහු සඳහන් කළා.


ඔහු වැඩි දුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදන බවත් ජාතික බලවේග සමඟ ඉදිරියට කටයුතු කිරීමට තීරණය කළ බවත් ය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu