පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් එක්වනු ඇති බව තමනට විශ්වාස බවයි.
කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා. රට, ජාතිය, ආගම ගැන හොඳ අවබෝධයක් ඇති ෆොන්සේකා මහතාට තම පිල හා ඉක්මනින්ම එක්වන්නැයි ආරාධනා කරන බවද ඔහු පවසා සිටියා.