යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණ යුවළකට පයින් ගැසූ බව කියන පොලිස් රථ වාහන අංශයේ නිළධාරියෙකුට එරෙහිව ජනතාවතම විරෝධය දක්වා තිබෙනවා.
අදාළ පොලිස් නිළධාරියා විසින් මෙම තරුණ යුවළ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී පයින් ගසා ඇති බවත්, ඔවුන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවත් සඳහන් වන අතර පසුව එම ස්ථානයට එක් වූ පිරිස අදාල තරුණයා වෙනුවෙන් පෙනී සිටිමින් පොලිස් නිළධාරියා සිදුකළ වරද පෙන්වාදෙන ආකාරය අදාල වීඩියෝවෙහි දැක්වෙනවා.
එම වීඩියෝව පහතින්.