අද දිනයේ පැවති ශ‍්‍රීලනිප මන්ත‍්‍රී හමුවේදී ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වය හමුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පත් කර ඇතැයිද එම ආරංචි කියා සිටීනවා.