එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නාම යෝජනා භාර දීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද පැමිණ සිටියා. එහි දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජනතාව විසින් නොකඩවා හූ හඬ නැගූ බව වාර්තා වනවා.