නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රබලයෙකු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට සූදානම්ව සිටින බවයි.
ඔහුමේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පලකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු තීරණය අනුව කටයුතු කරමින් සිටින බව ද වාර්තා වනවා.