Ad Code - Mobile

Richmo Sms
Gossip Lanka Advertisement

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

නාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමේ කාලය  පෙරවරු 07.00 සිට පස්වරු 05.00 දක්වා සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව  ඡන්ද විමසීම පැයකින් දීර්ඝ වනු ඇති බවයි සඳහන් වන්නේ. ඊට අදාළ  ගැසට් නිවේදනය අද(29) රාත්‍රියේ නිකුත් කෙරෙනු ඇති.

මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත් වූ බව සඳහන්.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu