ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ලෙස කැපවී කටයුතු කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. සිය නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කලා.
ඉදිරි සතියේදී ඒ සඳහා වන ගිවිසුම්ගත වීම සිදු කරන බව ද සඳහන්.