එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය වෙනුවෙන් ගෙන යන සටනට සටන්විරාමයක් ලබාදෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව බව සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවයේ ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.
තවද, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයට පැමිණ නැති බවත් එම ප්‍රකාශකයා සඳහන් කරනවා.
තවද, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයට පැමිණ නැති බවත් එම ප්‍රකාශකයා සඳහන් කරනවා.
මේ අනුව යොදා ගෙන ඇති පරිදි එන 05වැනිදා කුරුණෑගලදී ‘සජිත් එනව’ ජන රැළියන පැවැත්වෙන බවත් ඒ සදහා එජාප මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් එක්වන බවත් ඔහු සදහන් කරනවා. කෙසේ වෙතත් මෙම ජන රැළියේදී පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට කිසිදු විවේචනයක් එල්ල නොකර සිටිනු ඇතැයිද වාර්තා වනවා.