ලිංගික අපයෝජන, නීති විරෝධී ලෙස බලපත්‍ර ලබාදීම ආදී චෝදනා එල්ල වූ දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හැත්තෑ දෙනකු පමණ ඇති බව වාර්තා වනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඔවුන් කැඳවා කරුණු විමසීමට නියමිතව තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.