කඩුල්ලක් වෙනුවෙන් මිය යා හැකි බව තමනටද කිව හැකි නමුත් තමන් මියගියහොත් කඩුළු ලබාගන්න්නේ කවුදැයි ලෝක පූජිත සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රශ්න කරනවා. එනිසා අපට අවශ්‍ය වන්නේ රට වෙනුවෙන් මියයන පුද්ගලයකු නොව රට වෙනුවෙන් ජීවත්වන අයෙකු බවද ඔහු සඳහන් කරනවා. රටේ පාලනය ඉල්ලා සිටින පුද්ගලයන් රට වෙනුවෙන් මිය යාම නොව රට වෙනුවෙන් ජීවත් වීම කළ යුතු බවයි ඔහු කියා සිටිනෙන.
වියත්මත මහ සමුළුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඊයේ(08) පැවැත්වුණා. මුත්තයියා මුරලිදරන් ගේ ප්‍රකාශයේ සම්පූර්ණ වීඩියෝව පහතින්.