ගම්පහ මිනුවන්ගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායක රුවන් රණතුංග මහතා ගම්පහ දේශපාලනයේ බල පෙරළියක් ඇති කරමින් අර්ජුන රණතුංග මහතාගේ දේශපාලන ව්‍යාපාරය සමඟ එක්ව තිබෙනවා.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතාත් රුවන් රණතුංග මහතාතත් සහභාගි වූ මහජන රැස්වීමක් ඊයේ දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
කෙසේ නමුත් අර්ජුන රණතුංග සහ රුවන් රණතුංග ගේ තවත් සහෝදරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනින් මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් සහාය දක්වමින් කටයුතු කරනවා.