උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්තික්කවල සුළඟේ වේගය පැ.කි.මී. (70-80) දක්වා ක්ෂණිකව ඉහල යාමේ වැඩි හැකියාවක් පවතින බව පවසමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම රතු නිවේදනයෙන් දැක්වෙන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපාන සුළං තත්ත්වය පිළිබඳව යි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා ඉහල යාමේ හැකියාවක් පවතින බවයි.
අදාළ නිවේදනය පහතින්.