පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී නොයෙක් ප්‍රදේශවල මුස්ලිම් පල්ලිවල තිබී විවිධ ආයුධ සොයා ගනු ලැබුවා.
උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් එසේ සොයා ගෙන පොලීස් බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ නැවත පල්ලිවලට දී තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව කඩු හා පිහි 76ක් පොරෝ 13ක් මෙසේ ලබා දීමට පියවරගෙන තිබෙනවා. .