ක්‍රිකට් ක්‍රීඩාවේ යෝකර් රජු ලෙස හැඳින්වෙන ලසිත් මාලිංග සාමාන්‍ය පවුලක සිට පැමිණ අද ලෝකයම ගරු කරන පුද්ගලයෙකු බවට පත්වෙලා. ඒ ඔහුගේ කැපවීම සහ අධිෂ්ඨානය නිසා. නොයෙක්කැපිලි කෙටිලි හමුවේ නොසැලී තම ගමන ඉදිරියටම අරගෙන ගිය ලසිත් මාලිංග පසුගිය දිනක එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගත්තා.
මෙහි විශේෂත්වය නම් මෙම වර්ගයට අයත් අත් ඔරලෝසු 88ක් පමණක් එම සමාගම විසින් නිශ්පාදනය කිරීමයි.වෙනස් වෙනස් සන්නාමයන්ගෙන් යුත් මිල අධික අත් ඔරලෝසු 08ක් මාලිංග සතු බවටද වාර්තා වී තිබෙනවා. මාලිංග මේ සියලු සුඛෝපභෝගී දේ උපයාගෙන ඇත්තේ සිය හැකියාවෙන් සහ කැපවීමෙන් මිස හොරකම්, වංචාවල යෙදීමෙන් නොවන බව කවුරුත් දන්නා කාරණයක්.