දැනට මාස කිහිපයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු හා සුපිරි පිතිකරුවෙකු වන තිලකරත්න දිල්ෂාන් මීළඟ මහ මැතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කිරීමට සූදානමින් සිටින බව වාර් තා වනවා.