වර්තමාන කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගත් සන්ධානයකින් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ප්‍රබලයකු කියා සිටිනවා.
එසේම ඔහු කියා සිටින්නේ ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව යි. ඔහු සඳහන් කරන්නේ මේ පිළිබඳ දැනටමත් අවසන් තීරණයකට එළඹ ඇති බවයි.
කෙසේ වෙතත් මෙම තීරණයට විරෝධය පාමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා වෙනම පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්ත වීමට සූදානමක් ඇති බවත් දැනටමත් සජිත් පාර්ශවය වෙනුවෙන් රාජාලියා ලකුණ සහිත පක්ෂ සමග සාකච්ඡා කර ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.