එංගලන්තයේ පැවැත්වෙන තරඟ අතර තුර මෙවන් සිදු වීමක් දක්නට ලැබුණු දෙවන අවස්ථාව තමයි මේ. මීට පෙරද එංගලන්තය අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබමින් පැවති එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති ක්රිකට් තරගය අතර තුර ද එක්තරා ප්රේක්ෂකයෙක් නිරුවතින් පිටිය මැදට දිවගියා.