ශ්‍රී ලංකාවේ යෝකර් රජු ලසිත් මාලිංග ලෝක කුසලාන තරග සංචාරයෙන් පසු සිය පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියා සංචාරයකට පිටත්ව ගියා. නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු ඕස්ට්‍රේලියෑඅ පදිංචියට යාමට සූදානම්ක් ඇති බවයි. පවුලේ සාමාජිකයින් සමග ඕස්ට්‍රේලියාව බලා ගිය ලසිත් මාලිංග එහිදි සිය මිතුරන් කිහිප දෙනෙකුද මුණගැසි ඇති බවයි වාර්තා වන්නේ.
ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමෙන් අනතුරුව ලසිත් මාලිංග එහි පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කිරිමේ සුදානමක් පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.