ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන් ශ්‍රී ලංකා යෝකර් රජු ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් ද සමු ගැනීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව මේ මස 26 වැනිදා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු එක්දින තරඟයෙන් ඔහු මෙලෙස එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට දීමට නියමිතයි.