ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති අවසන් පූර්ව තරඟයේ ශ්‍රී ලාංකික විණිසුරු කුමාර් ධර්මසේන විසින් ලබාදුන් තීන්දුවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. එංගලන්ත ක්‍රීඩක ජේසන් රෝයි අසාධරණ ලෙස දැවී ගිය ක්‍රීඩකයකු ලෙස ප්‍රකාශ කිරීම තමයි එයට හේතු වී තිබෙන්නේ.
එම අවස්ථාවේ රෝයිගේ අවිනීත හැසිරීම පිළිබඳව පසුව ICC අවධානය යොමුවූ අතර ඉහිදී ඔහුට තරඟ ගාස්තුවෙන් සියයට 30 ක දඩ මුදලක් නියම කෙරුණා.