HIV ආසාදිත මිනිසුන්ට ප්‍රතිකර්මයක් සොයා ගැනීමේ මුල් පියවරක් ලෙස HIV ආසාදිත මීයන්ගෙන් එම වෛරසය සාර්ථක ලෙස ඉවත් කිරීමට ඇමරිකානු වෛද්‍ය විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා.
මෙහිදී සිදු කර ඇත්තේ වෛරස් නාශක ඖෂධයක් ජාන සංස්කරණය කිරීමේ උපාංගයක් සමඟ මීයන්ගේ සිරුරුවලට ඇතුළු කිරීමයි.
මෙහිදී සිදු කර ඇත්තේ වෛරස් නාශක ඖෂධයක් ජාන සංස්කරණය කිරීමේ උපාංගයක් සමඟ මීයන්ගේ සිරුරුවලට ඇතුළු කිරීමයි.